Door Bell

රු1,950.00

ඇත් හිස සහිත සීනුව


  • ඇත් හිස හෙවත් හස්ති ශීර්ෂය සරුසාර බව කැඳවන සංකේතයක් බව ආචාර්‍ය නන්දදේව විජේසේකරයන්ගේ Classical Sinhalese Sclupture ග්‍රන්ථයේ කියවේ. අතීතයේ ඉසුරුමුණි පොකුණු දෙපස පිපුණු නෙළුම් මල් සහිත ජල තටාකය දිය ක්‍රීඩා කරණ ඇතුන්ගේ විශාල හිස් නිරුපණය වීමෙන් කියවෙන්නේ ඇතා යනු සෞභාග්‍යයේ සංකේතය බවයි. එම නිසා ඇත් හිස නිවසකට සරුසාර බව ළඟා කර දීමට උපකාරී වේ.

 

Clear
SKU: N/A Category:

Additional information

Weight 0.65 kg
Dimensions 16 × 15 cm
Color

Black, Gold, Sliver

Reviews

There are no reviews yet.

Be the first to review “Door Bell”

Your email address will not be published. Required fields are marked *